කොවිඩ් එන්නත ලබාගත් ලෝක නායකයන් අතරට අලුතෙන්ම එක් වූ පුද්ගලයා වන්නේ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් කුමරුයි.
Read More »
කොවිඩ් 19 වයිරසයට ගොදුරු වූ තවත් ආසාදිතයන් 8 දෙනෙකු සොයා ගැනීමෙන් පසු ගම්පොළ නගරයේ කුකුල් මස් කඩවලින් හමුවූ ආසාදිතයන් 34 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read More »
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ පෙරගමන් රථයේ රියැදුරුට කොවිඩ් ආසාදනය වී ඇති නිසා ඔහුගේ ආශ්‍රිතයන් වූ ඇමැති ආරක්ෂක නිලධාරීන්ද නිරෝධායනයට ලක්කර ඇත.
Read More »
වරකාපොල ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගය ආසාදිත වූ පුද්ගලයන් දොළොස්දෙනකු (12) හදුනාගෙන ඇති බව වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර මහතා පවසයි.
Read More »
මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට නොවැම්බර් මාසය දක්වා වූ කාලයේ කුළුබඩු අපනයනය කිරීමෙන් රුපියල් මිලියන හැට හයදහස් හයසිය හැත්තෑවක (කෝටි 6667) ආදායමක්
Read More »
කොවිඩ් රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනයට අධිකරණ වෛද්‍ය නිලධාරීන් විරුද්ධ බව වයිරසවේදී විශේෂඥයන් පෙන්වා දී ඇත.
Read More »
සතොස සහ ලක් සතොස ආයතනයන් හි සභාපති ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා ශ්‍රී ලංකා
Read More »
ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read More »
‘ට්‍රැවල් බබල්’ ක්‍රමය යටතේ පළමු නියමු ව්‍යාපෘති ලෙස යුක්රේන් ජාතික සංචාරකයන් දෙසිය
Read More »
මෙරට ජීවත් වන ආබාධිත පුද්ගලයන්ගේ යාවත්කාලීන තොරතුරු පිළිබඳ දත්ත නොමැති බව විගණකාධිපතිවරයා
Read More »
කොරෝනා රෝගය වැලඳුණ දකුණු කළුතර පොලිසියේ නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (27 වැනිදා) වන විට 6
Read More »