නවතම ප්‍රවෘත්ති

අවමගුලට ආසාදිතයන් තිදෙනෙක් ගිහින්

ගාල්ල, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් උක්වත්ත ප්‍රදේශයේ පැවති අවමගුලක් සඳහා සහභාගී වූ තිදෙනෙක් මේ වන විට ආසාදිතයන් වශයෙන් හඳුනා ගෙන තිබේ.
Read More »

ආසාදිතයන් 650ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිත වූ රෝහල්ගතව සිටි 650 දෙනෙකු අද (27) පුර්ණ සුවය ලබා ඇති බව පැවසෙනවා. සෞඛය අංශ සඳහන් කරන්නේ පූර්ණ සුවය ලබා එම පිරිස රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.
Read More »

ශල්‍ය වෛද්‍යවරයකු ඇතුළු වෛද්‍යවරුන් 5ක් නිරෝධායනයේ

වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් පස්දෙනකු සහ කාර්යමණ්ඩලයේ පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව පැවසෙනවා.
Read More »

ගාල්ලේ ඇඟලුම් ආයතනයකින් කොවිඩ් ආසාදිතයන් පිරිසක්

ගාල්ලේ පිහිටි ඇඟළුම් නිෂ්පාදන ආයතනයකින් කොවිඩ් ආසාදිතයන් 09 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව ගාල්ල නාගරික සෞඛ්‍ය අංශය සඳහන් කරනවා.
Read More »