දක්ෂිණ අධිවේගී මාර්ගයේ නුගදූව වර්ණ සංඥා පද්ධතිය අසල ' අකුරැස්ස දෙසින් පැමිණි ලොරි රථය දෙවට ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැට
Read More »
නාවලපිටිය, හයින්පොඩ් ප්‍රදේශයේ 42 හැවිරිදි තිදරු පියෙකුට කොරෝනාවෛරසය අසාදනයවී ඇතැයි පස්බාගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read More »
ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය අඛණ්ඩව 5 වන වරටත් ලෝක සංචාරක සම්මාන උළෙලේදී පිදුම් ලබා තිබේ .
Read More »
තවත් කොවිස් මරණයක් ඊයේ(04)දින සිදු වී ඇති බව වාර්තා වේ
Read More »
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ගුරුවරියකගේ ස්වාමිපුරුෂයාට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙන අතර පාසල විෂබීජහරණයකර
Read More »
හිටපු විදේශ කටයුතු අමාත්‍ය එසේම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර වරයකු වන රෝහිත බෝගොල්ලාගම මහතාට අයත් භාණ්ඩ තොගයක් මෙලෙස සොරු අරගෙන තිබේ.
Read More »
විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ රාජකාරි අරඹයි.
Read More »
කෝවිඩ් 19 වෙරසය ආසාධිතයින් 12 දෙනෙකු මහනුවර බෝගම්බර ගම්මානයෙන් හමුවිම නිසා එම ගම්මානය වසා දැමිමට සෞඛ්‍ය අංශ තිරණය කර තිබේ.
Read More »
විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙනයාම සදහා ගුවන්තොටුපල විවෘත කිරිම
Read More »
මහනුවර ජාතික රෝහලේ අක්ෂි සායන ප්‍රතිකාර ඒකකයේ රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වීම නිසා
Read More »
කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් 2019ට වඩා 2020 වර්ෂයේදී වැඩි පිරිසක් සමත්ව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරන අතර එම පිරිස 2019ට වඩා 2020 වර්ෂයේ
Read More »