කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 652දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අපනයන අංශයට සම්බන්ධ වී සිටින මෙහෙයුම් ඒජන්තවරු (Handling Agents) සේවා ලබාගැනීම සඳහා
Read More »
දක්ෂින නාවික කදවුරේ ප්‍රවාහන අංශයේ නිරෝධායනය වෙමින් සිටි සිටි නාවික සෙබලුන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව්
Read More »
කොරෝනා රෝගය වැළදීමෙන් අනතුරුව අයි.ඩී.එච්. රෝහලේදී 69 හැවිරිදි වෛද්‍යවරයකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී, වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශාමල් සෙනරත් මහතා පත්කර තිබේ.
Read More »
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළව අය
Read More »
මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව අද (05) දිනයේ තවත් සුළු භු චලනයක් වාර්තා වී ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.
Read More »
විසඳීමට ඇති ලක්ෂ අටකට ආසන්න නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා ‘‘පූර්ව නඩු විභාග ක්‍රමයක්’’ හඳුන්වාදීමට අධිකරණ අමාත්‍යාංශය සූදානම් වෙයි.
Read More »
වෛරසයේ නවතම යාවත්කාලීනවීම් ජනතාව වෙත සම්ප්‍රේශනය කිරිමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් පසුගිය අප්‍රියල් මස 04 වෙනිදා ඇරඹුනු වෙබ් අඩවිය
Read More »
මෙරට සමස්ත ආසාදිතයන් ගණන 26,500 ඉකමවා ගොස් ඇති අතර ඊයේ (04) දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 521ක් අලුතින් වාර්තා වේ.
Read More »
ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ සංචරණයන් සීමා නොකළ හොත් කොරෝනා රෝග ව්‍යාප්තිය සීඝ්රයෙන් ඉහළ යා හැකි බවට
Read More »