කළුතර උතුර රතුකුරුස නිවාස සංකීර්ණය කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවීම හේතුවෙන් එම නිවාස සංකීර්නය හුදකලා කර ඇත. ඒ බව කළුතර-උතුර පොලීසිය පවසනවා.
Read More »
සමාජ මාධ්‍ය ජාල භාවිත කරන වයස අවුරුදු 15-20 ත් අතර දරුවන් අන්තර්ජාලය භාවිත කරමින් කොවිඩ් වසංගත
Read More »
කොවිඩ් අවදානම හමුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වසංගත අවදනනමට ලක්ව ඇති ප්‍රදේශ රැසක පාසල් ආරම්භ කිරීම
Read More »
මෙරට අධ්‍යාපනය පද්ධතිය තුළ පෙරපාසල් අධ්‍යාපනය සඳහා ලැබිය යුතු ප්‍රමුඛතාව සහ විශේෂතා පිළිබඳ මූලික
Read More »
කොවිඩ් ආසාදනය වූ තවත් 368දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read More »
ශ්‍රී ලංකාව ,ඊශ්‍රායලය, උරුගුවේ යන රටවල් ඊයේ (19) එංගලන්ත ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කර ඇතයි රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.
Read More »
2020 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කෙරුණ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම මුළුමනින්ම ඇණහිට
Read More »
හලාවත පොදු මාළු වෙළදපොළ සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.
Read More »
කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 06දෙනෙකු ඊයේ (19) දිනයේ හඳුනා ගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන සඳහන් කරනවා.
Read More »
කොවිඩ්-19 වෛරසය මේ වන විට වැඩි වශයෙන් පවතින කොළඹ දිස්ත්‍රික්කය පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්
Read More »
සිදුකර ඇති ඩ්‍රෝන මෙහෙයුම්වලින් මේ වන විට පුද්ගලයින් 117ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
Read More »