විදෙස්ගත ලාංකිකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට නැවත ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
Read More »
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 762ක් අද(13) දිනය වන විට හඳුනා ගෙන ඇත.
Read More »
පසුගිය දිනවල කතාබහට ලක්වූ ඇමරිකාවේ TikTok තහනම ඊයේ දින (12) ක්‍රියාත්මකවීමට නියමිතව තිබුනත් එරට වාණිජ්‍ය දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා තිබෙන බව වාර්තාවේ.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 378දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
නිවෙසක මරණයක් සිදුවූ විට රෝහලකට ගෙන යාමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම හෝ සෞඛ්‍ය අංශ සහ ග්‍රාම නිලධාරිවරයෙකුගේ
Read More »
කොරෝනා වසංගත තත්වය හමුවේ හිනිදුම පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරින් 16 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇති බැව්
Read More »
ගල්කිස්ස ප්‍රදේශයේ ගාලු පාරට සමීප අතුරු මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් අද(13) පෙරවරුවේ සොයා ගෙන ඇති බව වාර්තා වේ.
Read More »
මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදානය කිරීම තමන්ගේ අයිතියක් බවත් රටේ විශේෂ තත්ත්වයක් තිබීම මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් නැති කිරීමට හේතුවක් නොවන බවත්
Read More »
ඊයේ(03) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 373 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read More »
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
Read More »