නවතම ප්‍රවෘත්ති

දැඩි සුළඟින් නිවාස 200කට හානි

නිකවැරටිය ප්‍රදේශය හරහා පෙරේදා (11 වැනිදා) හමා ගිය සුළඟකින් නිවාස 200කට පමණ අර්ධ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ දිනවල පවතින තද වැසි සහ සුළං
Read More »

අලුත් මුහුණු 19ක් CIDයට

නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ පෞද්ගලික සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ ඇතුළු 19 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත්කරනු ලැබ ඇත.
Read More »

කොළඹ ප්‍රා.ලේ.කාර්යාලය සේවකයින්ගේ සෞඛ්‍යය අවදානමේ

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අවදානම් තත්ත්වයක පවතින බැවින් ඒ ගැන සොයා නොබලන්නේ නම්
Read More »

විදෙස් ගත ලාංකිකයන් පිරිසක් දිවයිනට

කොරෝනා වසංගතය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 36 දෙනෙකු මෙරට රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත දිවයිනට පැමිණ තිබේ.
Read More »

කොවිඩ් ආසාදිත අම්මලා 43ක් දරුවන් බිහි කරලා

මුල්ලේරියාව රෝහල තුළ දී දෙවැනි රැල්ලේ කොවිඩ් වයිරසය ආසාදනය වූ ගර්භනී කාන්තාවන් 43ක් දරුවන් ප්‍රසූත කර ඇති අතර ඉන් හතර දෙනකු සිසේරියන් සැත්කම් මගින් දරුවන් බිහි කර ඇතැයි ද
Read More »

නිරෝධනයේ සිටි පොලිස් නිලධාරීන් ගමේ ගිහින්

බොරැල්ල පොලිසියෙන් කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග නිල නිවෙස්වල නිරෝධායනට ලක්කළ පොලිස් පිරිසක් ගෙවල් වසා දමා ගම්බිම්වලට යාම සම්බන්ධව පරීක්ෂණයක් අරඹා ඇත.
Read More »