නවතම ප්‍රවෘත්ති

කොරෝනාවෙන් බොරැල්ලට රතු එළියක්

බොරැල්ලේ ඇතැම් ප්‍රදේශවල සිදු කළ අහඹු පි.සි.ආර් පරීක්ෂණ වලින් සියයට 90කට වඩා වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »

ආසාදිතයන් සොයාගන්න ඇඟලුම් කම්හල් හිමිකරුවෝ රුපියල් මිලියන 246ක් වියදම් කරලා

ගෙවුණු සති හතරක කාලයේදී රට පුරා පිහිටා ඇඟලුම් කම්හල් එක්දහස් නවසීයකට ආසන්න ප්‍රමාණයකින් කොවිඩ් 19 ආසාදිතයන් එක්දහස් හයසීයකට වැඩි පිරිසක් හමු වී ඇත.
Read More »

කොරෝනා රෝගීන් භාර නොගන්නා රෝහල් ගැන විමර්ෂනයක්

කොවිඩ් රෝගීන් හා ආශ්‍රිතයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් කර නොගන්නා රෝහල් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »