මැදපෙරදිග සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 405 දෙනෙකු මෙලෙස පැමිණ ඇත. ඔවුන් අද දින (13) අලුයම දිවයිනට පැමිණ ඇත.
Read More »
කොරෝනා උවදුර සමයේ සේවකයන්ට අඩ මසක වැටුප හෝ රුපියල් දාහතරදහස් පන්සියක වැටුපක් ගෙවන ලෙසට පැනවූ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන ලෙසට හාම්පුතුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
Read More »
කැලණිතිස්ස විදුලි බලාගාරයේ යන්ත්‍ර දෙකක් මීට වසරකට පෙර අක්‍රිය වීමෙන් එයින් දෛනිකව නිෂ්පාදනය කළ මෙගාවොට් 165ක විදුලි බලය ජාතික පද්ධතියට අහිමි වී ගොස් ඇත.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්මේ උපාධිධාරීන් රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙළට පිටින් උපාධිධාරීන් අභ්‍යාසලාභීන් බව හඟවා
Read More »
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වසර දෙකකට පෙර මිලදී ගෙන තිබූ පැමිණීමේදී හා පිටවීමේදී භාවිත කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර දෙසිය විසි හතර (224ක්)
Read More »
මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ හිස්ව ඇති සියලුම තනතුරු ඡන්ද විමසීමකින් තොරව හෙට (14දා) දින සුදුස්සන් තෝරා පත් කර ගැනීමට
Read More »
විවිධ ආලේපන ක්‍රීම් වර්ග සහ දියර වර්ග එකතු කර නව නිෂ්පාදනයක් ලෙස රූපලාවණ්‍යාගාර සහ සුවඳ විලවුන් අලෙවි ස්ථානවලදී කාන්තාවන්ට
Read More »
2016 වර්ෂයේ විශ්‍රාම ගිය අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසකගේ විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමට ඉදිරිපත් වූ යෝජනාව අත්හිටුවීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය
Read More »
බන්ධනාගාර ගත කර සිටින හෙරොයින් ජවාරම්කරුවෙකුවන "වෙලේ සුදාගේ" සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
මගී ප්‍රවාහනය සම්බන්ධ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා "BAD BUS" නමින් ජංගම දුරකථන යෙදවුමක් එළි දැක්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතුකර තිබේ.
Read More »
ගිනිගැනීමට ලක්වූ "MT New Diamond"නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ දැවි තෙල් බවට හඳුනාගැනීමෙන් අනතුරුව එම කාන්දුවට හේතුවූ සිදුරු වසා දැමීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
Read More »