එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකා රජයට සිදුවූ අලාභය පිළිබඳ පූර්ණ
Read More »
ආනයනය කෙරෙන නිමි ඇඳුම් හා රෙදි කිලෝවක් සඳහා ඇමරිකානු ඩොලරයක සෙස් බද්දක්
Read More »
දැනට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට බලපා තිබෙන වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ ඇතැම් ස්ථානවලට මිලි මිටර් 150 ට වැඩි තද වර්ෂාපතනයක්
Read More »
වැලිකඩ මැගසින් බන්ධනාගාර තාප්පයට උඩින් ජංගම දුරකථන බැටරි 10ක් සහ හෙරොයින් පැකට්ටුවක් විසි කිරීමට උත්සහ කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
MT නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පසු විපරම් කිරීමට සහ එම සිද්ධිය සම්බන්ධයෙන් මතුවන නීති ගැටලු සඳහා උපදෙස් ලබා දීම සඳහා සාකච්ඡාවක් පැවතුනා.
Read More »
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 7 දෙනෙක් සුවය ලබා ඇත. ඔවුන් රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
Read More »
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමූ පාසල්වල සියලු අධ්‍යාපන කටයුතු ලබන අඟහරුවාදා (08) සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
Read More »
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදි ජංගම දුරකථන ඇතුළු නීතිවිරෝධී උපකරණ සොයාගෙන තිබෙන බව පැවසෙනවා.
Read More »
පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවය කරන විවාහක පොලිස් නිලධාරීන්ට නිල නිවාස ලබා ගැනීමට වසර ගණනක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතු වුවත් එහි ඉහළ පොලිස් කාන්තාවකගේ
Read More »
රටතුළ ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් වහාම සම්බන්ධ කරගන්නා ලෙස අධිකරණය පසුගිය සැප්තැම්බර් 03 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයට
Read More »
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොවැම්බර් මස මුල් සතියේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලැසුම් කර ඇත.
Read More »