නවතම ප්‍රවෘත්ති

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවතට

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ
Read More »

හිටපු මන්ත්‍රීගේ නිවසේ අවි ගබඩාවක්

කොළඹ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමග ඒකාබද්ධව කරන ලද වැටලිමකදි බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු නිවසේ ගිනි අවි උණ්ඩ ඇතුලු ආයුධ රැසක්
Read More »

“බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය“ ක්‍රියාත්මක කරන්න – අගමැති

මේ දක්වා ක්‍රියාත්මක නොවූ, ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ“ වැඩසටහන ලබන ඔක්තෝම්බර් මස පළමුවනදා සිට
Read More »

කළුතර ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා(09) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි
Read More »

සරසවි සිසුවියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයා මාට්ටු

මෝටර් රථයකින් පැමිණ සරසවි සිසුවියක් පැහැර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
Read More »

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

මධ්‍යම කඳුකරය පුරා ඇද හැ‍ළෙන අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් මේ වන විට විවෘත කර තිබේ.
Read More »

පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට හිස්බුල්ලා කැඳවයි

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ ඇත.
Read More »

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගිවීමට අවසර

මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගිවීමට අභියාචනාධිකරණයෙන් අවසර ලබා දී තිබේ.
Read More »