නවතම ප්‍රවෘත්ති

බන්ධනාගාරයේ නිලධාරීන්ට තර්ජනය කළ පොඩි ලැසී ගැන තීරණය

මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ “පොඩි ලැසි“ හෙවත් ජනිත් මධුසංඛ ද සිල්වා යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට
Read More »

නීතිවිරෝධී වියළි කහ තොගයක් සොයාගනී

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද වියළි කහ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

වීසා අවසන් ලාංකිකයින්ට සෞදියෙන් සහනයක්

වීසා බලපත් කල් ඉකුත්වීම හේතුවෙන් සෞදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීම සඳහා සෞදි අරාබි රජය අවසර ලබා දී තිබේ
Read More »

ගිනි ගත් නැවේ නවතම තත්වය

නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ප්‍රධාන ගින්න නිවා දැමුවද ඊයේ (07 වැනිදා) දිනයේත් යළි සුළු ගිනි ගැනීම් ඇති වූ නිසා ගුවනින් රසායන ද්‍රව්‍ය හෙළීමට ගුවන් හමුදාව කටයුතු කර ඇත.
Read More »

රට පටවන්න ගිය රත්‍රං තොගයක් මාට්ටු

විදෙස් රටකට යැවීම සඳහා ප්‍රවාහනය කරමින් තිබු රත්‍රං කිලෝ ග්‍රෑම් 10ක් පමණ අද (08) උදෑසන පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබේ.
Read More »

වැ.බ.පොලිස්පති වැරදි පිළිගනී

වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන තමාගෙන් පරිපාලනමය වැරදි සහ අතපසුවීම් සිදුවී ඇති බවට සී. ඩී. වික්‍රමරත්න දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (7 වැනිදා)
Read More »

වෙනම පරිපාලනයක් ඉල්ලුවා මුස්ලිම් ජනයාට – රවුෆ් හකීම්

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවට දෙදහස් පහළොව වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනට සහ රනිල් වික්‍රමසිංහට තමා යෝජනාවක්
Read More »

විදෙස් කාර්යාංශයට අඩ වැටුප් සහිත මාස තුනක නිවාඩු

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දෛනික ආදායම පහත වැටී ඇතැයි එහි කාර්ය මණ්ඩලයට අඩ වැටුප් සහිත මාස තුනක නිවාඩුක් ලබා දීමට පාලනාධිකාරියේ අවධානය යොමුවී ඇත.
Read More »