නවතම ප්‍රවෘත්ති

ඇවන් ගාඩ් නඩුවට වැඩිදුර සාක්ෂි විභාගය හෙට

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන් ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට
Read More »

උපරිම දඬුවම නියම වූ අයෙකු දිවුරුම් දීම ගැටළුවක් – අනුර කුමාර

නීතිය සම්පාදනය කරන පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනකට නීතියේ උපරිම දඬුවම වන මරණ දඬුවමට නියම වූ අයකු පැමිණ දිවුරුම් දීම පිළිබඳ ගැටලුවක්
Read More »

අධිකරණ ඇමති සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

අද දින (08) අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සහ අමෙරිකානු තානාපතිනී, අලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා වේ.
Read More »

ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් පරීක්ෂක බන්ධනාගාරයට

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමේ සිද්දියකට අත්අඩංගුවට ගෙන සිටි 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු නැවතත් රක්ෂිත බන්ධනාගාර
Read More »

ප්‍රේමලාල් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි – (Update)

මිට සුළු මොහොතකට පෙර බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
Read More »

ගානියා බැරිස්ටර් පැහැරගත් සිද්ධියට CCTV විශ්ලේෂණය කරයි

කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරනු ලබන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමති නිලධාරිනියක පැහැරගෙන ගියේ යැයි කියනු ලබන සිද්ධිය
Read More »

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට පැමිණෙයි.

මේ වන විට බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා මේ වන විට පැමිණ ඇත.
Read More »

ඔත්තු දෙන අයට තෑගි මුදල් වැඩි කරයි – වැඩබලන පොලිස්පති

නීති විරෝධිව තබාගන්නා ගිනි අවි හා අත් බෝම්බ සෙවීමේ මෙහෙයුම් වැඩි කිරීමේ අරමිනින් ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැනීවීමට පොලිස් ත්‍යාග
Read More »