පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය යෝජනා අද (25 වැනිදා) දින පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.
Read More »
නව වන පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට අද(25) සහ හෙට(26) යන දින දෙකේ, දෙදින වැඩමුළුව පැවැත්වීමට නියමිතව ඇත.
Read More »
රජය විසින් බලාත්මක කර ඇති ටයර් ආනයනය සීමා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ටයර් වෙළෙඳුන් හා ගැනුම්කරුවන් දැඩි අසීරුතාවට
Read More »
හදිසියේ ම ජාතික විදුලිබල පද්ධතියේ ඇතිවූ දෝෂය සම්බන්ධව සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ඊයේ (24) පස්වරුවේ භාරදී ඇත.
Read More »
ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස විරුදාවලී ලද ජැමෙයිකානු ජාතික උසේන් බොල්ට් කොරෝනා වෛරසය වැළදී ඇතැයි වාර්තා වේ.
Read More »
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.
Read More »
කෝට්ටගොඩ සුදුවැල්ල ධීවර වරායෙන් 22 දින අළුයම 4.00ට මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු යත්‍රාව සමග අතුරුදහන් බවට පැමිණිල්ලක්
Read More »
දුම්බීම නිසා තීව්‍ර මානසික රෝග ඇතිවන බවත් පවතින සුළු මානසික රෝග ලක්ෂණ වැඩි කිරීමට හේතුවන බවත් මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු මහතා පවසයි.
Read More »
අධිකරණයට අපහස කළා යයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරයකු වූ රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබු පැමිණිල්ලේ වාචික දේශන අද (24) නැවත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණා.
Read More »
සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළ තමන්ගේ හෝටලයක් තිබෙන බවට පරිසරවේදී සජීව චාමිකර මහතා සිදුකළ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලමින්
Read More »
අද(24) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සඟවා තිබු ජංගම දුරකථන 19ක් සිදුකළ විශේෂ සෝදිසියේ දී සොයාගත්තා.
Read More »