කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
Read More »
අක්මීමන පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මත්පෙති තොගයක් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියෝ ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කරති.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 09 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අයදුම්පත් ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන් පිරිසකට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව
Read More »
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 306 දෙනෙකු අද (22) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read More »
අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
Read More »
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
Read More »
රජයේ යතුරුපැදි හිමි රාජ්‍ය සේවකයින්ට එම යතුරු පැදි තම නමට ලියාපදිංචි කර ගැනීම සඳහා අවස්ථාව ලබාදී ඇතැයි
Read More »
ටිපර් රථයක මෝටර් රථයක් ගැටීමෙන් අද (22) අළුයම පස්දෙනකු මියගොස් ඇති බව අලව්ව පොලිසිය පවසයි.
Read More »
මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ත
Read More »