මෙරටින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
Read More »
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය අවමවීමත් සමග යළි ආරම්භ වූ පාසල්වල පන්ති පැවැත්වෙන කාලසීමාව යලි සංශෝධනය කර තිබේ.
Read More »
අද (21) අලුයම හැටේ වත්ත ප්‍රදේශයේ පන්සලක් තුල බිළිඳියක් දමාගොස් තිබෙනවා. එම බිළිඳියට වයස දිනක් පමණ වන බවයි පැවසෙන්නේ.
Read More »
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (22) දින පෙ.ව 10 සිට ප.ව 3 දක්වා පැය 5ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි
Read More »
මේ වන විට රුසියාව කොරෝනා එන්නතක් නිපදවා ඇති බව වාර්තා වනවා.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අභිනව රජයේ ප්‍රතිපත්ති
Read More »
උතුරු කොළඹ ප්‍රදේශයේ කාලාන්තරයක් පැවැති ගංවතුර තත්ත්වය පාලනය කිරීම උදෙසා ස්ථීර විසඳුමක් ලෙස නව මුතුවැල්ල උමං මාර්ගය ඉදි කිරීමට කටයුතු කරන ලදි.
Read More »
හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කර චමින්ද ජයසිංහ මහතා එම ධුරයෙන් අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කරනු ලැබූ පෙත්සම විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය විසින් නොතිසි
Read More »
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියත් සමග ඉන්දියාව තුළ වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 55,000 දක්වා
Read More »
ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ ( (Floating Market) පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කිරිම
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »