නවතම ප්‍රවෘත්ති

කුඩා බලාගාර 38කින් විදුලිය ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

කුඩා විදුලි බලාගාර තිස් අටකින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට විදුලි ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්ට උපදෙස් දුන්
Read More »

ජින්තුපිටියේ අසාදිතයාගෙන් සමාජයට ව්‍යාප්තවීමක් නැහැ

නිවාස නිරෝධනයට ලක් කරමින් සිටියෙදී කොවිඩ් 19 අසාදිතයෙකු ලෙස ඊයේ(02) දිනයේ කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් හමුවුනු රෝගියා මේ වන විට රෝහල් ගත කර ඇති බව
Read More »

හොරට රට පැන්න ලාංකිකයන් පිටුවහල් කරන්න යයි

ලේඛනගත නොවී අක්‍රමවත් ලෙස විදේශතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැසක් අදාළ රටවල් වෙතින් පිටුවහල් කිරීමේ අවදානමට මුහුණදී සිටින බව විදේශ ලේකම් රවිනාථ ආරියවංශ පවසයි.
Read More »

කීර්තිමත් ක්‍රීඩකයන්ගෙන් ආණ්ඩුව පළිගන්නවා

රටට කීර්තියක් ගෙනදෙන ක්‍රීඩකයන්ගෙන් වත්මන් ආණ්ඩුව පළි ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පැවසීය.
Read More »

එක දිගට හෝරා පහක් ගේම් ගැසූ ජෙයරාම්ගේ හදවත නවතී

පැය පහකට අධික කාලයක් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ක්‍රීඩාවේ යෙදුණ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි එක්දරු පියෙක් මොළයේ නහරයක් පුපුරා යාමෙන් මියගොස් තිබේ.
Read More »

ජපානයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොවිඩ් 19 රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු අද (03දා) අලුයම දිවයිනට පැමිණ තිබේ.
Read More »