නවතම ප්‍රවෘත්ති

ගුවන්තොටුපළ අගෝස්තු 01 යළි විවෘත කිරීමට සැරසේ

අගෝස්තු මස 01 වනදා හෝ ඊට පෙර දිනයක දී සංචාරකයින් සඳහා යලි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read More »

ලොව පැරණිතම මානවයන් දුනු-ඊතල භාවිත කළ බවට ලංකාවෙන් සාක්ෂි

වසර 48000කට පෙර ශ්‍රී ලංකාවේ ආදි මානවයා සත්ත්ව අස්ථි කොටස් භාවිත කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බව පුරාවිද්‍යා ගවේෂණයකින් අනාවරණය වී තිබේ.
Read More »

දුර ගමන් සේවා බස් වල වෙලාව ගැන පොලිසිය විමසිල්ලෙන්

කොළඹින් ආරම්භ වන සියලු දුර ගමන් සේවා බස් රථ නියමිත වේලාවට පෙර ගමනාන්තයට ළගාවන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ත
Read More »

ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි

හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වාය.
Read More »

තැපැල් ඡන්ද දින පිළිබඳ නිවේදනයක්

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින වකවානු මේ දක්වාත් ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read More »

සිව්වන වසරේ විභාග සදහා විශ්ව විද්‍යාල ජූනි 22 විවෘත කෙරේ

විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පරිශ්‍රයේ මේ වන විට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වේ.
Read More »

උසස් පෙළ තව කල් දාන්න – රවී

අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් හෝ දෙසැම්බර් මාසය තුල පවත්වන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා රජයෙන් ඉල්ලා සිටි.

Read More »