ථූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
Read More »
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
Read More »
ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය
Read More »
සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහැර සංවිධාන කරන ලෙස
Read More »
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 7,531,872ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
සංචාරක ක්ෂේත්රය නඟාසිටුවීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බවත් එම ක්ෂේත්රය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අග්‍රාමාත
Read More »
ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව මේ මස 22 වැනිදා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
Read More »
මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කර තිබේ.
Read More »
රට ඇරපු ගමන් රටේ ජනතාවගේ ජීවිත අවදානමකට ලක්කරමින් උසාවි නියෝගද නොතකා ඇමරිකාවට පාඩම් උගන්වන්න පැමිණි නිසා පෙරටුගාමී උද්ඝෝෂණයට එක්වූ උද්ඝෝෂකයන්
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඉන් පූර්ණ සුවය ලැබූ 46දෙනෙකු අද රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read More »
එළඹෙන ඉරිදා(14) දින කොළඹ ප්‍රදේශ කිහිපයකට පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
Read More »