දකුණු ආසියානු රටවල් කිහිපයක්ම ආක්‍රමණය කර ඇති භෝග විනාශ කරන පළඟැටියන් විශේෂය ශ්‍රී ලංකාවද ආක්‍රමණය කළ හැකි බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි
Read More »
අද(01) දිනයේ සිට කටුනායක ගුවන් තොටුපලෙන් රට ඇතුළු වන පිරිස එම ස්ථානයේ දීම PCR පරීක්ෂාවට ලක් කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read More »
ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබේ.
Read More »
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් අද(01) කොළඹ වරායට පැමිණ තිබේ.
Read More »
කොවිඩ් වසංගතයත් සමග සිය සේවා ස්ථානයට පැමිණීමේදී සේවා හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු වුවද, දිවයිනේ කිසිදු පාසල් ගුරුවරයකුට මෙතෙක් සේවා හැඳුනුම්පතක් නිකුත් කර නොමැති බව ගුරුවර
Read More »
බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයි වාර්තා වේ.
Read More »
මෝසම් තත්ත්වය ක්‍රමයෙන් සක්‍රීය තත්ත්වයට පත්වීමත් සමග වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස වෙරළ කලාපය ආශ්‍රිතව වැලි පුරවා සකස් කරන ලද වෙරළ තීරය විශාල ලෙස ඛාදනයට
Read More »
දැඩි ඇප කොන්දේසි, සංකීර්ණ ලිපි ලේඛන වැනි කරුණු උපයෝගී කරගනිමින් රජයේ වාණිජ බැංකු මගින් කොවිඩ් සහන ලබාදීම ප්‍රමාද කරන බව එම සහන අපේක්ෂිත ගනුදෙනුකරුවෝ පවසති.
Read More »
ඇමරිකානු කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැත්තා පොලිස් භාරයේදී අමානුෂික ලෙස ඝාතනය වීමට එරෙහිව පැනනැගුණු විරෝධතා නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත විසිපහකට ඇඳිරි නීතිය
Read More »
ගල්කිස්ස පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත නිරෝධායනයට ලක්කර සිටි රත්මලාන කොතලාවලපුර විදුහලේ ගුරුවරුන් විසිහත්දෙනා රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් මත පැය විසි හතරක
Read More »
කොරෝනා ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »