ආරක්ෂක අමාත්‍යාංශයට අලුතින් විෂයන් සහ කාර්යයන් කිහිපයක් පවරා දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »
කොළඹ-මැගසින්- වැලිකඩ, ‘දරුණු’ අපරාධකාරයන් 150ක් බූස්සට කොළඹ රිමාන්ඩ්, මැගසින් සහ වැලිකඩ යන බන්ධනාගාරවල
Read More »
මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ පහක් පමණ ගොඩගැසී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න ඊයේ (24දා) අරුණට පැවැසීය.
Read More »
සෞඛ්‍ය උපදේශවලට අනුගත වෙමින් හෙට (26දා) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර අනෙක් පළාත්වල අන්තර් පළාත් බස් සේවාව ආරම්භ කරන බව මගී ප්‍රවාහන
Read More »
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවදුරටත් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විසිපහකට නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.
Read More »
පාලනය වූ කොරෝනා තත්ත්වයක් යටතේ මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වෙයි. එහෙත් ඒ පිළිබඳ අවසන් තීරණය ගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ
Read More »
ආනයනික මාජරින් සහ ෆාම් තෙල් වෙනුවෙන් අය කෙරෙන බදු ඉහළ නැංවීම සඳහා රජය ගෙන ඇති තීරණය හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ
Read More »
හෙට (26) සිට ඇඳිරිය රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පුරා මාස දෙකකට අධික කාලයක් තිස්සේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට (26 වැනිදා)
Read More »
අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26 වැනිදා) පැවැත්වේ. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනෙන්නේ එම
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් 12 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ගෙවුණු මහකන්නයේ පමණක් ලැබුණු වී අස්වැන්න ඉදිරි මාස දහයට රටේ සහල් පරිභෝජනයට ප්‍රමාණවත් නිසා මේ වන විට රට තුළ ඇත්තේ ප්‍රධාන මෝල් හිමියන් කිහිප දෙනකු විසින් ඇති කළ කෘත්‍රි
Read More »