නවතම ප්‍රවෘත්ති

IOC ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රු. 5කින් අඩුකරයි

ලංකා IOC ඉන්ධන සමාගම අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ.
Read More »

කොරෝනා අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසු පාසල් යළි විවෘත කරනවා- ඩලස් කියයි

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක්
Read More »

සෞඛ්‍ය උපදෙස් අනුව පොසොන් උත්සවය සමරන ලෙස සෞඛ්‍ය අංශ කියයි

සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් රට පුරා පොසොන් උත්සව සැමරුම් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read More »

නායයාම් පිළිබඳ රතු නිවේදන දීර්ඝ කෙරේ

රත්නපුර දිස්ත්‍රික්කයේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසට ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ.
Read More »

කොම්පඤ්ඤවීදිය, කුමාරන් රත්නම් මාවතේ ඇති වු ගින්නකින් නිවසක් විනාශයි

කොළඹ කොම්පඤ්ඤ වීදිය, කුමාරන් රත්නම් මාවතේ පිහිටි නිවසක ඇති වූ ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
Read More »