ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ජල පාරිභෝගිකයිනගෙන් ඉල්ලීමක් කරයි.
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් 16දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
නාවික හමුවට වෙනුවෙන් ආධාර රැස් කිරිම සඳහා කිසිදු පාර්ශවයකට අනුමැතියක් ලබා දී නොමැති බව නාවික හමුදාව පවසයි.
Read More »
ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ආසාදන ව්‍යාප්තිය මේ වනවිට යම් සාධනීය මට්ටමකට පාලනය වී තිබේ.
Read More »
රෝහල් කටයුතු ජුනි මුල් සතිය වනවිට යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත.
Read More »
කොරෝනා වෛරසයෙන් බ්‍රසීලයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 20,082ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
උතුරේ දෙමළ තරුණයන් සිදුකළ සන්නද්ධ අරගලය වරදක් ලෙසට තමා නොදකින බව උතුරු පළාත් සභා හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පවසයි
Read More »
වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා තමන් සතු වී සහ සහල් තොග හිඟයකින් තොරව නිකුත් කිරීමට කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළෙඳ ප්‍රජාවගෙන් ඉල්ලා සි
Read More »
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More »
මැයි මාසයේ සමෘද්ධි ප්‍රතිලාභීන්, සමෘද්ධි පොරොත්තු ලේඛනවල සිටින ප්‍රතිලාභීන් සහ අනෙකුත් අය සඳහා රුපියල් 5000 ගෙවීම සඳහා රුපියල් කෝටි 1600ක් කෙටි කාලීන බැංකු ණයක්
Read More »
බැංකොක් ප්‍රධාන මැණික් හුවමාරු මධ්‍යස්ථානය වසා දැමීමෙන් ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ආශ්රිත යැපෙන්නන් ලක්ෂ හතරක් පමණ ආර්ථික දුෂ්කරතාවයට පත්ව සිටිති.
Read More »