කොරෝනා වසංගතයෙහි බලපෑම නිසා ලෝකයේ මිලියන 60කට වැඩි පිරිසක් අන්ත දිළිඳුභාවයට ඇද වැටෙනු ඇති බව ලෝක බැංකුව පවසයි.
Read More »
ගතවූ පැය 24ක කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 668 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
පසුගිය දින කිහිපය පුරා බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේනද්‍ර කර ගිනිමින් ඇතිවූ ‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ
Read More »
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 110ක් ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read More »
ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,090,158ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
මන්නාරම තුඩුව ආශ්‍රිතව ආරම්භ කර ඇති සුළං බල ව්‍යාපෘතියට සමගාමීව, තවත් සුළං බල ව්‍යාපෘති ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
Read More »
සියලුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස සීමාව අවුරුදු 61 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
Read More »
ලබන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සමාන්‍ය පරිදි ජුනි මස මුලදී නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව ලබන සතියේ තීරණය කරන බව
Read More »
අම්පාර, පොතුවිල්, මුහුදු මහා විහාරයට අදාළ භූමිය සම්බන්ධයෙන් මැනුම් කටයුතු ආරම්භ කරන බව මැනුම්පතිනි එල්.ආර්.එස්.සී. පෙරේරා පවසයි.
Read More »
සේවකයන් පස්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
Read More »
ලොතරැයි අලෙවියට අවසර දී ඇතත් අලෙවි නියෝජිතයන්ට ලොතරැයි පත් මිලදී ගැනීමට මුදල් නොමැති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්
Read More »