හැම පෝය දවසකටම හඳක් අහසට නැගුණා. එහෙම පායපු හඳ හැමදාම බැහැලා ගියේ බෞද්ධ ශ්රාවක ශ්රාවිකාවන්ට ජීවිතේට එකතු කරගන්න, හිතන්න යමක් ඉතුරු කරලා. හැබැයි වෙසක් දවසට පායන හඳ අනිත් හැමදාම පායන පෝය හඳට වඩා විශේෂයි.
Read More »
ගාලු මුවදොර පිටියේ පිරිසක් සාමකාමීව උද්ඝෝෂණයක නියැලෙමින් සිටියේ, ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට ගෙදර යන්නයැයි කියමිනි. එම අරගලයට මසක් සපිරෙනදා, ඊට ප්රතිවිරුද්ධ මතවාදීන් පිරිසකගෙන් එල්ල වූ ප්රහාරයත් සමඟ ඇතිවූයේ කලහකාරී තත්ත්වයකි.
Read More »
සුරූපී ඉන්දියානු නිළි අයිශ්වර්යා රායිගෙන් නිවේදකයෙක් දවසක් මෙහෙම අහනවා.
‘‘අයිශ් ඔයාට ඉස්කොලේ යන කාලේ හොඳට ඉගෙනගන්න පුළුවන් කියන්නේ ඇත්තද?’’
Read More »
‘‘මොකද්ද උමාලි මේ කරලා තියෙන්නේ? හරියට වැඩක් කරගන්න තේරෙන්නේ නැද්ද? මම ඊයෙත් කියලා දුන්නනේ මේක කරන හැටි.’’ වන්දනා තරහෙන් බැන වදිද්දී උමාලි හිටියේ බයවෙලා.
Read More »
කෙනෙක් කන්න ටිකක් ඉල්ලනකොට අහක බැලුවත් බොන්න වතුර ටිකක් ඉල්ලද්දී අහක බලන්න එපා කියනවනේ. ඒ නිකමට නෙවෙයි. කුසගින්න ඉවසුවත් පිපාසය ඉවසගන්න අමාරු නිසා. ඒත් අදටත් ඒ වතුර බිංදුව ඉදිරියේ පින්සෙණ්ඩු වෙන අහිංසක මිනිස්සු කීදෙනෙක් නම් අපි අතරේ ඉන්නවද?
Read More »
අතීත කැළැල් අනාගතයට අරන් යන්න එපා කියලා කතාවක් තියෙනවනේ. හිත්වල ඇතිවෙච්චි කැළැල් විතරක් නෙමෙයි මූණේ ඇතිවෙච්චි කැළැලුත් ඉස්සරහට ගෙනියන්න එපා කියලා තමයි අද කියන්න හදන්නේ.
Read More »
ගැහැනියක් විදිහට තවත් ගැහැනියකට අනුකම්පා කළ යුතු හොඳම තැන මේ අවස්ථාව කියලා මම නම් අද වුණත් හිතනවා. ගැහැනු බොහොමයක් කරන්නෙ එවන් අවස්ථාවක අනිත් ගැහැනියකගෙ හිත රිදවීම විතරයි. ආදරය, අනුකම්පාව හා මගපෙන්වීම් පසෙක ලා සරදම් කිරීම දැනුවත්වම හෝ නොදැනුවත්ව කරන්නේ ගැහැනුන්ම තමයි
Read More »
එකමග එකට යාමට සිතා අත්වැල් බැඳගත්තද, ඒ අත් අතරමග ලිහී යන අවස්ථා කෙතෙකුත් තිබේ. අප්සරාත්-මියැසියත් හදවතින් බැඳුනේ මේ භවයේ පමණක් නොව මතු සංසාරයේත් එකමග එකට යන්නට සිතාගෙනය. එහෙත් හිතන පතන සියල්ල ඉටු නොවන දහම මේ යුවළටද ඒ ලෙසම බලපෑවේය.
Read More »
විවාහයෙන් මාස තුනකට පසු සඳුනි හා මිලාන් වෙනම ගෙදරක පදිංචියට ගියේ ජීවිතය නිදහසේ සතුටින් විඳින්නටයි. විවාහවී මාස හතක් ගෙවී ගිය 2021 වසරේ දෙසැම්බර් 31 වැනිදා ඔවුන් කොළඹ සිට හබරණ බලා ගියේ ‘31 රෑ’ සමරන්නටම නොවේ. ඊටත් වඩා විශේෂ කාරණාවක් ඉන් දින දෙකකට පසු එළැඹෙන ජනවාරි 02 වැනිදාට යෙදී තිබුණ නිසාය.
Read More »
“නෙතුලිලාට පිස්සුද කොහෙද? අච්චර වියදම් කරන්නේ පොඩි එකෙක්ගේ උපන්දිනයකට.” සාමා එහෙම කිව්වේ නෙතුලිගේ පුංචි දියණියගේ උපන්දින උත්සවයට සහභාගී වෙලා එන ගමන්.
“ඒක තමයි. හෝටලයට වෙනම ගාණක්. ඒක සරසලා තියෙන්නේ වෙනම කෙනෙක්. එතකොට කේක් එක හදවලා තියෙන්නේ තව තැනකින්. මල විකාර.” මාෂා කිව්වේ හිනා වෙවී.
Read More »
‘‘බාබරා, අපේ ළමයි හැමදාම රෙදි වියනවා. ඒත් ඒ වියන රෙදිවල කිසිම කලඑළියක් නෑ. මේකට මොනවා හරි කරන්න පුළුවන්ද?’’
Read More »