Latest News

නිවුන් අලි පැටවුන් ප්‍රථම වරට මාඔයේ ජල ස්නානය කරයි

පින්නවල අලි අනාථාගාරයේ උපත ලැබූ පිරිමි නිවුන් අලි පැටවුන් දෙදෙනාට එම සත්ත්ව උද්‍යානය ඉදිරිපිට පිහිටි අලි ස්නානය කරවන මාඔයේ ජල ස්නානය කරවීම අද(06) සිදුකෙරුණා.
Read More »

වේගයෙන් පැතිරී යන නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන්

ප්‍රංශයෙන් තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති අතර ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයන අවස්ථාවේ තවත් කොවිඩ් ප්‍රභේදයක් ඉස්මතු වීම සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් හටගෙන ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පවසනවා.
Read More »

හෙදියට අතවර කරන්න ආ පුද්ගලයා රන් මාලය කොල්ලකා පළායයි

රෝගියෙකු මෙන් වෙස්ගත් පුද්ගලයෙක් හෙද සහයිකාවකට ලිංගික අතවර කිරීමට තැත්කර පසුව ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා පළාගොස් තිබෙනවා.
Read More »

භානුකගේ සමුදීමට මාලිංගගේ අකමැත්ත

භානුක රාජපක්ෂට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට මෙය අවස්ථාව නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.
Read More »

වසර දෙකක උපන් නිවුන් දරුවන්

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගැබිනි කාන්තාවක නිවුන්නු දරුවන් බිහි කළ අතර, එම දරු දෙදෙනාගේ උපන් දිනය වසර දෙකකට යෙදීම සුවිශේෂී සිදුවීමක් වනවා.
Read More »