දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන ඔමික්‍රොන් කොවිඩ් වෛරසය ආසාදනය වූ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හඳුනා ගෙන තිබෙනවා.
Read More »
ලිට්රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
Read More »
ගැස් කාන්දුවක් ගැන කලින් අනතුරු අඟවන උපකරණ දෙකක් පිලියන්දල ප්‍රදේශයේ තරුණයකු විසින් නිපදවා තිබෙනවා.
Read More »
ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන දකුණු අප්‍රිකානු ප්‍රභේදය වන ඔමික්‍රොන් වෛරසයෙන් ගැලවීම සඳහා රට වසා දැමීම පිළියමක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්. එච්. මුණසිංහ පවසනවා.
Read More »
T10 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.
Read More »
පසුගිය වසර පහ තුළ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ කණ්ඩායම් අතර HIV ආසාදිතයින් හඳුනාගැනීමේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.
Read More »
තමන් උදේ හවස වැඩකරන ගෑස් සිලින්ඩරය පිපිරී යයි යන භීතියෙන්, බයෙන්, සැකයෙන් සෑම කාන්තාවක් ම පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
Read More »
මිහින්තලේ පොලිස් වසමේ ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ කාන්තාවක් ගෙල වැළලාගෙන මියගොස් සිටින බවට මිහින්තලය පොලීසියට තොරතුරක් ලැබී තිබෙනවා.
Read More »
තලවකැලේ දුම්රිය පොල මාර්ගයේ පිහිටි නිවසක ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කළ ගෑස් නළය සහ ගෑස් ලිප පුපුරා ගොස් තිබෙනවා.
Read More »
මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති මත්පැන් සාදයකට සහභාගී වූ 21 හැවිරිදි තරුණයකු සාදය අතරතුර සිදුවූ අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් උද්ගත වූ තත්ත්වයෙන් අනතුරුව දිවයිනේ ප්‍රදේශ 12කින් ලබාගත් ගෑස් සාම්පල 12ට අදාළ වාර්තාව අද (01)පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.
Read More »