Latest News

සල්මාන්ට සිංහල ඉගැන්වූ යොහානිට විදුරගෙන් ලොකු තෑග්ගක්

යොහානිද සිල්වා නව පරපුරේ යොවුන් ගායන ශිල්පිනියට ජීවිත කාලයටම වැදගත්වන මතක හිටින ත්‍යාගයක් ලබාදීම අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
Read More »

ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

මේ වසරේ ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත (Wellness Tourism Destination 2021 ) පහ අතරට ශ්‍රී ලංකාව තේරී පත්ව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
Read More »

සිය දියණියට දඩුවම් දීමට ගිය මවට වූ දේ

කිළිනොච්චිය, විනායගර් කුඩිඉරිප්පු ප්‍රදේශයේ මවක් සිය පස් හැවිරිදි දියණියගේ කට දෙපස ගිනි පෙල්ලකින් පුළුස්සා දමා ඇති බව අක්කරායන්කුලම පොලීසිය පවසනවා.
Read More »

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් සංචිතය නම් කරයි – නායකත්වය චමරිට

එළඹෙන නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 5 දක්වා සිම්බාබ්වේ හිදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය
Read More »

කාන්තාවන්ට පොලිස්පති ධූරය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙනවා.
Read More »

බීබීසීයෙත් පුවත් මවන ජාත්‍යන්තරය ජයගත් යොහානි

"මැණිකේ මගේ හිතේ" ප්‍රතිනිර්මාණ ගීතයෙන් ලොව වසඟකර ගත් ශ්‍රී ලාංකික ගායිකා යොහානි සමඟ බීබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක කළ සම්මුඛ සාකච්ඡාවක් බීබීසී පුවත් වෙබ් අඩවියේ
Read More »