Latest News

කින්නියා අනතුරේ වගකීම නගර සභාව භාරගත යුතුයි

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධ වගකීම කින්නියා නගර සභාව භාරගත යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා.
Read More »

ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණිය මරුට

නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි විවාහක තරුණියක් ඊයේ (25) සවස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසනවා.
Read More »

අපයෝජකයාගෙන් ගැලවුන පාසල් සිසුවිය

පුද්ගලයෙකු විසින් 17 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක්කිරීමට උත්සාහ දැරීමේ පුවතක් බණ්ඩාරවෙල, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
Read More »

ගෑස් ටැංකි පිපිරීම් සිදුවන්නේ සංයුතියේ වෙනස් වීමකින් නොවෙයි

පසුගිය දින කිහිපය තුළ සිදුවු ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් එම වායුවේ සංයුතිය වෙනස්වීම හේතුවෙන් සිදුවන බවට සමාජය තුළ පැතිර යන පුවත් අසත්‍ය බව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේ
Read More »

පන්සලේ ඇබිත්තයා 08 හැවිරිදි දරුවෙකු අපයෝජනයට ලක්කරයි

වසය අවුරුදු 08ක පිරිමි දරුවෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ ඇබිත්තයෙකුට වසර 10ක බර වැඩ සහිත සිර දඩුවමක් හිමි වී තිබෙනවා.
Read More »

කින්නියා නගරයේ වෙළෙඳසැල් වැසෙයි

ත්‍රිකුණාමලය - කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට ශෝකය පළ කිරීම සඳහා අද (25) කින්නියා නගරයේ වෙළෙදසල් වසා
Read More »

කොවිඩ් එන්නත ගන්න ආ මන්ද මානසික තරුණියට අතවර කළ තරුණයා අත්අඩංගුවට

කොවිඩ් 19 මර්දන එන්නත ලබා ගැනීමට ගිය 20 හැවිරිදි මන්ද මානසික තරුණීයක් රවටා ලැගුම් හලක් වෙත රැගෙන ගොස් අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට
Read More »

සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරඟයේ ජය ලංකාවට – චමරිගෙන් ශතකයක්

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (23) සිය පළමු තරඟය සඳහා තරඟ බිමට පිවිසුණා.
Read More »

රාජ්‍ය සේවකයින්ට 55න් විශ්‍රාම යන්න පුළුවන්

ඕනෑම රාජ්‍ය සේවකයකුට ලබන ජනවාරි 1වැනිදා සිට වයස 55 පිරුණු පසු කැමති නම් විශ්‍රාම යා හැකි බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
Read More »