Latest News

අවසන් ඩීසල් නැව කොළඹට – පෙට්‍රල් පැමිණීමේ නිශ්චිත දිනයක් නැහැ

ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 700ක ණය පහසුකමට අදාළව ලැබෙන ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණයක් සහිත අවසන් ඩීසල් නැව අද (16) කොළඹට ළඟාවීමට නියමිතව තිබෙනවා.
Read More »

කප්පම් ලබා ගැනීමට කාන්තාවක් පැහැරගත් සිව්දෙනෙක් අත්අඩංගුවට

කප්පම් ලබාගැනීම සඳහා කාන්තාවක් පැහැරගෙන ගිය සිවිල් ආරක්ෂක භටයකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනකු වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

වවුනියාවේදී හමුවූ කාන්තා මළ සිරුර ගැන සැකයක්

වවුනියාවේ ආලාඩි වීදිය ප්‍රදේශයේ ළිඳක තිබී හමු වූ කාන්තාවගේ මළසිරුර සම්බන්ධයෙන් විශාල සැකයක් ඇති බව වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසනවා.
Read More »

පවිත්‍රාට ඇමති ධූරයක් ?

ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධූරයට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් වීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
Read More »

මෙරට ජනතාවගෙන් 22%ට ආහාර ආධාර අවශ්‍යයි

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 22 කට එසේත් නැතිනම් ලක්ෂ 49 කට ආහාර ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
Read More »

දින තුනකින් කුසට ආහාර නොමැති දරුවන් දැක මව කනේරු ඇට කයි

දින තුනක සිට තම දරුවන් හට කිසිදු ආහාරයක් ලබා දීමට නොහැකිව දරුවන් ,ඇල් ජලය පමණක් පානය කිරීම ඉවසාගත නොහැකිව වැල්ලවාය ප්‍රදේශයේ මවක් දිවිතොර කර ගැනීමේ අභිලාෂයෙන් මාරාන්තික විෂ අඩංගු කනේරු ඇට කා අසාධ්‍යව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »
1 84 85 86 87 88 161