අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
Read More »
සියලුම අමාත්‍යවරුන් වසරක කාලයක් වැටුප් නොගෙන එම ධූරයේ කටයුතු කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.
Read More »
වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් ගැබිනියක කළ පුද්ගලයෙකු පසුගිය (04) වනදා බුත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ThrillerFest 2022 හි ‘Best First Novel’ සඳහා වන සම්මානය ‘My Sweet Girl’ කෘතිය සඳහා ගැනීමට ශ්‍රී ලාංකික කතුවරියක් වන අමන්දා ජයතිස්ස සමත්වී තිබෙනවා.
Read More »
කොලොන්න සූරියකන්ද ප්‍රදේශයෙන් එනසාල් කැඩීමට සිංහරාජ වනාන්තරයට ඇතුල් වූ පස් දරු මවක ඉකුත් (3) වනදා සිට අතුරුදන්ව තිබෙනවා.
Read More »
මේ දිනවල කුඩා දරුවන් අතර උණ සමග ශරීරයේ රතු ලප හෝ සුදු බිබිලි මතුව ඇත්නම් එම දරුවන් ඉදිරි දින කිහිපයේ පෙර පාසල් හා පාසල් නොයවන ලෙස වෛද්‍යවරු ඉල්ලා සිටිනවා.
Read More »
කිලිනොච්චිය, මරුදනගර් ප්‍රදේශයේ ඇළකට වැටී වයස අවුරුදු එකහාමාරක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අද (05) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ මේ වන විට ඖෂධවලට අමතරව උග්‍ර ආහාර අර්බුදයක් ද මතුව ඇති බව රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
Read More »
බිබිල හෙවෙල්වල ප්‍රදේශයේ බැංකුවක් තුළ දී එම බැංකුවේ කළමනාකාරිනියට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදුකළ පුවතක් වාර්තා වනවා.
Read More »
තිරප්පනේ ප්‍රාදේශයේ රජයේ පාසලක ගුරු විවේකාගාරයක් තුළදී 15 හැවිරිදි පාසල් සිසුවියක බරපතල ලෙස ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන 24 හැවිරිදි යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »