රත්නපුර - ඇලපාත - මාහිරාගල ප්‍රදේශයේදී 27 හැවිරිදි තරුණියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පුවතක් වාර්තා වනවා.
Read More »
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය අතර හමුවක් අද(02) දිනයේ පැවැත්වුණා.
Read More »
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සිටින සුරූපී මෙන්ම දක්ෂතම ක්‍රීඩිකාවක් වන Natalie Ruth Sciver හා එම කණ්ඩායමේ සිටින ප්‍රවීනතම ක්‍රීඩිකාවක් වන Katherine Helen Brunt සමග පසුගිය (29) වනදා විවාහ ගිවිසගෙන තිබෙනවා.
Read More »
දඹුල්ල සිට අනුරාධපුරය බලා ධාවනය කළ ත්‍රිරෝද රථයක් අනුරාධපුර කවරක්කුලම ප්‍රදේශයේ දී බෝක්කුවකට පෙරළීමෙන් එකම පවුලේ මව සහ දියණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සමරිසි තරුණියන් යුවළකට යළි එක් වීමට එරට අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා.
Read More »
2015 දී විමර්ශන කටයුතු අවසන් කළ මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය ඊයේ (1) එරට ප්‍රධානතම දේශපාලන පවුලක සාමාජිකයන් දෙදෙනෙකු කැඳවා තිබෙනවා.
Read More »
බණ්ඩාරගම - අටළුගම දී ඝාතනයට ලක්වූ ෆාතිමා ආයිෂා දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මින් පෙර අවස්ථාවකදී ද එම ප්‍රදේශයේ කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කර ඇති බවට අද අනාවරණය වී තිබෙනවා.
Read More »
තීරුබදු නොගෙවා මෙරටට රත්‍රන් ආනයනය කළ කාන්තාවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
වව්නියාව - ගනේෂපුරම් - මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පාළු ළිඳක තිබී 16 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් පසුගිය (30) වැනිදා සොයා ගැනුණා.
Read More »
බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේදී ෆාතිමා අයීෂා නැමැති 9 හැවිරිදි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (01) අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබෙනවා.
Read More »
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී ඉකුත් (9) දින සිදුවූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »