දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට මුදල් නොමැති බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.
Read More »
කළුතර හීනටියන්ගල ප්‍රදේශයේ නිවසක් තුළ සැක කටයුතු අන්දමින් මියගොස්ව සිටි පියෙකු සහ දියණියකගේ සිරුරු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
Read More »
අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වසර දෙකක සිර දඬුවම් නියම වූ ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ අද (31) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
Read More »
ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති ලෝක ප්‍රකට ලියනාඩෝ ඩා වින්චිගේ සුප්‍රකට මොනාලිසා සිතුවමට ආබාධිත මහලු කාන්තාවක ලෙස වෙස් වළා ගත් පුද්ගලයෙකු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
Read More »
දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
Read More »
බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ 09 හැවිරිදි දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(30) පානදුර රෝහලේදී පැවැත්වුණා.
Read More »
ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාගේ හිස රැදි කිරුළ ගලවා තුවාල කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන සාක්ෂි විභාගය ලබන අගෝස්තු මස (22) දක්වා කල් තැබීමට අද (30) නියෝග කර තිබෙනවා.
Read More »
නාච්චදූව, හිදෝගම කළුවිල සේන මහා විදුහලේ විභාග ශාලාවේදී විභාග අපේක්ෂිකාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් විභාග නිරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ජූනි මස (2) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »
අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත්කල ඇප ඉල්ලීම සළකා බැලීම හෙට (31) දිනය දක්වා කල් දමා තිබෙනවා.
Read More »
බණ්ඩාරගම - අටළුගම අයීෂා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කීර කොටුවක් පවත්වාගෙන යන පුද්ගලයකු ප්‍රශ්න කිරීම් සඳහා සැකපිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Read More »