Latest News

අටළුගම දී අතුරුදන් වූ දැරියගේ සිරුර වගුරු බිමකින් හමුවෙයි

බණ්ඩාරගම - අටළුගමින් අතුරුදන්වූ ෆාතිමා අයීෂා අක්‍රම් නමැති 9 හැවිරිදි දැරියගේ සිරුර අටළුගම මහපල්ලිය ඉදිරිපිට පිහිටි වගුරු බිමක තිබී අද (28) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
Read More »

වසර දෙකේ සිරදඬුවමට එරෙහිව ශෂී වීරවංශගෙන් අභියාචනාවක්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ලෙස රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශ විසින් වසර දෙකක සිරදඬුවමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
Read More »

ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක්

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා.
Read More »

වෙඩි වැදී මියගිය ගුරුවරියගේ ස්වාමියා හෘදයාබාධයකින් මියයයි

අමෙරිකාවේ ටෙක්සාස් හි ප්‍රාථමික පාසලක ඉකුත් අඟහරුවාදා සිදුවූ වෙඩි තැබීමකින් මියගිය ගුරුවරියකගේ ස්වාමි පුරුෂයා හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

ළමුන් සම්බන්ධ නීති – අණපනත් සංශෝධනය කරන්න – කෝපා කමිටුව

මෙරට ළමයින් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනම් කළ යුතු බව රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුව අවධාරණය කර තිබෙනවා.
Read More »

රටේ ආර්ථිකයේ ප්‍රධාන කොඳු නාරටිය මහ පාරට වැටිලා – ටානියා විජේසුන්දර

පවතින ආර්ථික අර්බුධය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා විජේසුන්දර මහත්මිය සඳහන් කරනවා.
Read More »

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කණගාටුයි – IMF අධ්‍යක්ෂිකාව කියයි

ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට සහය ලබා දීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සඳහන් කළා.
Read More »

ඉන්ධන අර්බුධයට රුසියාවෙන් විසඳුම් ?

ශ්‍රී ලංකාව විසින් රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කර ඇති ඉල්ලීම රුසියාව සලකා බලමින් සිටින බව රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් අනස්ටාෂියා හක්ලෝවා මහත්මිය සඳහන් කළා.
Read More »

රූපවාහිනි නිවේදිකාවන්ට අනිවාර්යය වූ මුහුණු ආවරණ නීතිය

තලෙයිබාන් නීති වලට යටත් වෙමින් ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනි නිවේදිකාවන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Read More »
1 89 90 91 92 93 161