වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් අවස්ථා කිහිපයක දී ලිංගික අපයෝජන කළ පුද්ගලයෙකු පසුගිය (23) වැනිදා තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (24) පත්කර තිබෙනවා.
Read More »
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර්, අගමැති රනිල් වික්‍රමසිංහ සමග දුරකථන සංවාදයක යෙදී තිබෙනවා.
Read More »
අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18 දෙනෙකු ඇතුළුව 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
සමාජයේ දුප්පත්ම සාමාජිකයන් සඳහා ආහාර සහ බලශක්ති පිරිවැය සඳහා රජයන් සහනාධාර ලබා දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජියෝජියේවා ප්‍රකාශ කරනවා.
Read More »
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිය දියණියට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ගම්පොළ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයක සේවය කරන සාජන්වරයකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »
මඩවල - තුන්මෝදර දී දුම්රිය මාර්ගයක ගමන් කරමින් සිටි පියෙක් දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
Read More »
සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සිටි දැරියක් අතුරුදන්ව ඇති පුවතක් වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං මහත්මිය අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා.
Read More »
කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ කිලාලි ප්‍රදේශයේදී සිදුවූ කිසියම් පිපිරීමක් හේතුවෙන් 16 හැවිරිදි සිසුවියක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
Read More »