පුද්ගලික ආරවුලක් මත පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
Read More »
වයස අවුරුදු 16 සහ 17 වයස්වල ගැහැණු ළමයින්ගේ දරු ගැබ ගබ්සා කිරීමට පෙර දෙමාපියන්ගේ අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කරන කෙටුම්පතක් ස්පාඤ්ඤය අනුමත කර තිබෙනවා.
Read More »
කොළඹ හිටපු නගරාධිපති සහ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ දියණිය වන ශස්නා මුසම්මිල් මහත්මිය මැයි මස 5 වනදා පැවැත්වූ බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙනවා.
Read More »
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලූමුවදොර දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුගෙන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
Read More »
තම අනියම් බිරිඳගේ 7 හැවිරිදි පිරිමි දරුවාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන පුද්ගලයකු තලාව පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා.
Read More »
රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ලබන පරාජයන් රැසක ආරම්භය අද සනිටුහන් කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පවසනවා.
Read More »
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස හිටපු කම්කරු ඇමතිනි එලිසබෙත් බෝර්න් පත් කර තිබෙනවා.
Read More »
අත්‍යාවශ්‍ය ඖෂධ 14ක් මේ වන විට රටේ නොමැති බව ඊයේ (16) දින ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
Read More »
බෙන්තොට ප්‍රසිද්ධ සංචාරක හෝටලයකදී 26 හැවිරිදි මියන්මාර් ජාතික තරුණියකට අතවර කළ බව යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ දිනයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව පැවති නඩුව
Read More »
දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා විශේෂ වෛද්‍ය නිවාඩුවක් ලබා දීමට ස්පාඤ්ඤ රජය සැලැසුම් කර ඇති අතර, ඊට අදාල පනත් කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන් බව පැවසෙනවා.
Read More »