ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජුලී චන්ග් මහත්මිය නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා.
Read More »
ඊශ්‍රායල හමුදාව කළ වෙඩි තැබීමකින් අල් ජසීරා පුවත් සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන ෂරීන් අබු අක්ලේ (ඊයේ) ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
Read More »
ඇන්ඩි වෝර්හෝල් විසින් නිර්මාණය කරන ලද මර්ලින් මොන්රෝගේ චිත්‍රයක් ඩොලර් මිලියන 195 කට (පවුම් මිලියන 158.17) වෙන්දේසි කර තිබෙනවා. එය 20 වැනි සියවසේ මෙතෙක් ඉහළම මිලට අලෙවි වූ චිත්‍රය වේ.
Read More »
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
Read More »
යාපනයේ මරදන්කේණී වෙත්තිලකර්නී ප්‍රදේශයේ කාන්තාවක් සිය අනියම් සැමියා සමග එකතු වී ස්වාමියා මරා වළ දමා තිබෙනවා. පසුව පොලිසිය කළ පරීක්ෂණවලදී 11 දා මළ සිරුර ගොඩ ගෙන තිබෙනවා.
Read More »
ලෝකයට හෙදකම දායාද කළ ෆොරන්ස් නයිටින්ගේල් මහත්මියට සිදු කරනු ලබන ගෞරවයක් වශයෙන් මැයි 12 වැනිදා ලෝක හෙද දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
Read More »
රට තුළ මේ වනවිට හටගෙන ඇති දේශපාලන අස්ථාවරත්වයට පිළියම් යෙදීමට ඇත්තේ එකම විසඳුමක් පමණක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.
Read More »
ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවුනහොත් තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් වන බව එම බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
Read More »
රටේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හටගත් ගැටුම් වලින් මරණ 9ක් මේ දක්වා වාර්තා වී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
Read More »
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
Read More »
මේ වන විට පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධ හමුවේ ශ්‍රී ලංකාව අරාජිකත්වයට පත්වෙමින් තිබෙනවා. රටේ පවතින අර්බුධකාරී තත්ත්වයත් සමග ජනතාවට මුහුණදීමට තිබෙන මූලික ගැටළු රාශියක් පවතිනවා.
Read More »