Latest News

පහර කෑම තමන්ට ලැබුණ රන් පදක්කමක් – අරගල භූමියේදී පහර කෑ මොරීන් නූර්

සාමකාමී අයුරින් විරෝධය පළ කරමින් සිටියදී පිරිසක් පැමිණ තමන්ට පහර දුන් බව අරලියගහ මන්දිරය අසල අරගලභුමියේ දී පහරකෑමට ලක්වූ මොරීන් නූර් පවසනවා.
Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සියදිවි නසා ගනියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් සමග ඇති වූ ගැටුමකදී සියදිවි නසාගෙන තිබෙනවා.
Read More »

පොලීසියට පාට් දැමු තරුණිය ජාතික රෝහලේ

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු සමග ගැටුමක් ඇති කර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තරුණිය රෝහල් ගත කර තිබෙනවා.
Read More »

අද සිට භූමිතෙල් වලටත් සීමාවක්

භූමිතෙල් නිකුත් කිරීමේදී එක් පාරිභෝගිකයෙකුට දිනකට නිකුත් කළ හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ලීටර 05 ක් බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කාර්යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
Read More »

චමරිගෙන් වේගවත් පිතිකරණයක්…

ආරාධිත ෆෙයාර්බ්‍රේක් තරඟාවලියේ සමාරම්භක තරඟයේ දී ෆැල්කන් කණ්ඩායම වෙනුවෙන් පන්දු 52කින් වෙිගවත් ලකුණු 107ක් ලබා ගැනීමට චමරි අතපත්තු ඊයේ (05) සමත් වුණා.
Read More »

මාස 6යේ බිළිඳිය වැසිකිළි වළකට දැමු මව්පියන් අත්අඩංගුවට….

මාස 6ක බිළිඳියක් වැසිකිළි වළකට දමා ඝාතනය කළ දෙමාපියන් අත්අඩංගුවට ගත් පුවතක් සීදුව, තුන්මුල්ලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා .
Read More »

ගබ්සා නීතිය සංශෝධනය කෙරෙයි

ගබ්සාව නීතියෙන් තහනම් කීරීම සම්බන්ධයෙන් අමෙරිකානු උපරිමාධිකරණය හමුවට ඉදිරිපත්ව ඇති කෙටුම්පතක තොරතුරු, මාධ්‍යයට අනාවරණය වීමත් සමග රටපුරා විරෝධතා ආරම්භ වී තිබෙනවා.
Read More »
1 94 95 96 97 98 161