News

මහින්දගේ පෙත්සම සළකා බැලීම මාර්තු මස 14වැනිදා

අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මඟින් ඉකුත් දා නිකුත්කර තිබු තහනම් නියෝගයක් ඉවත් කරන මෙන් ඉල්ලා ඉකුත්
Read More »

අල්ලස් හා දූෂණය වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය

අල්ලස් සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරි සැලැස්ම මේ වසරේ සිට 2023 දක්වා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවට වාර්තා වෙයි.
Read More »

මලික්ට එරෙහිව විශ්වාශභංගයක් ගෙන්න විමල්ගෙන් යෝජනාවක්

අමාත්‍ය මලික්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආයුතු බව විමල් වීරවංශ මහතා විසින් එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
Read More »

හැමදේකටම යර්ස් සර්, නෝ සර් කියන පිරිසක් නෙමෙයි මට අවශ්‍ය – රවී

"අපි නිදහස ලබාගෙන වසර 71. නමුත් අපිට සැබෑ ආර්ථික නිදහසක් ලැබිල තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. අපි සුද්දන්ගේ යටතේම හිටියනම් හොදයි කියන කට්ටියකුත් සිටිනවා.
Read More »

රෝහල්වල හිඟව පැවති ඖෂධ වර්ග කඩිනමින් ආනයනය කිරීමට පියවර

රෝහල්වල හිඟව පැවති ඖෂධ වර්ග 25කට අධික සංඛ්‍යාවක් කඩිනමින් ආනයනය කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
Read More »

ජාතික ආණ්ඩු යෝජනාව පිලිබඳ අද පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා

අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වේ. එහිදී ජාතික ආණ්ඩු යෝජනාව පිළිබද සාකච්ඡා කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »

STF අණදෙන නිලධාරී ජෙ.නි.පො. එම්. ආර්. ලතීෆ්ට වසරක සේවා දිගුවක්

අද (05) දින විශ්‍රාම යාමට නියමිතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබාදී තිබෙනවා.
Read More »

ජාතික ආණ්ඩුවේ අවශ්‍යතාවය ඇත්තේ ඇමති මණ්ඩලය වැඩිකිරීමට නොවේ – තලතා

ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය වන්නේ ඇමති මණ්ඩලය වැඩි කිරීම නොවන බව මාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියා.
Read More »

පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර, එම තනතුරෙන් ඉවත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් මහත්මිය මාස තුනක කාලයක් සඳහා යළි එම තනතුරේ පිහිටුවා තිබෙනවා.
Read More »