අද දින දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
අග්‍රාමාත්‍යවරයා ප්‍රමුක ඇමති මණ්ඩලයට දෙසැම්බර් 12වනදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරයි.
Read More »
යාපනය සිට කොළඹ බලා ධාවනය වු දුම්රියේ පසුපස පෙට්ටිය ගැලවීයාමෙන් දුම්රියේ ප්‍රධාන නියාමක අද දහවල් තුවාල ලබා ඇති බව අනුරාධපුර හා වවුනියාව දුම්රිය ස්ථාන ආරංචි මාර්ග පවසති.
Read More »
ජාතික එකමුතුවේ ජනවරමට අවසරයි ජන රැළිය හේතුවෙන් මරදාන අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
Read More »
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
Read More »
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් ජල සහ කදුළු ගෑස් ප්‍රහාරයක් පොලිස් කැරළි මර්ධන ඒකකය විසින් එල්ල කර තිබෙනවා.
Read More »
වැල්ලවාය ප්‍රාදේශීය සභාවට අයත් වැල්ලවාය සතිපොල ප්‍රතිසංස්කරණ කටයුත්තක් සදහා තිබු ස්ථානයේන් වෙනත් ස්ථානයකට රැගෙන යාමට විරෝධය පල කරමින් විරෝධතාවක් අද උදෑසන පැවැත්වීනි.
Read More »
ආනයනික ලූණු සහ අර්තාපල් සදහා වන රුපියල් 40ක බද්ද අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 20ක් දක්වා අඩු කරන බව මුදල් අමාත්‍යංශය පවසනවා.
Read More »
කාසල්රි ජලාශයට දිනපතා විශාල වශයෙන් තෙල් ප්‍රමාණයක් ගලා එන බව එම ජලාශ භාර ආරක්ෂක අංශ අවධාරණය කරයි.
Read More »
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වෙමින් විකුණුම් මිල රුපියල් 180.90 දක්වා පහත වැටී තිබෙනවා.
Read More »
විරෝධතාවයක් හේතුවෙන් කොම්පඤ්ඤවීදිය සහ කොටුව අතර මාර්ගය රීගල් වටරවුමෙන් අවහිර වී ඇත.
Read More »