නවතම ප්‍රවෘත්ති

සුනිල් ශාන්ත CIDයට බාර දෙයි

ඉකුත් 19 වැනි දා වැලිකඩ බන්ධනාගාරයෙන් පලා ගොස් මීමුරේ ප‍්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබ සිටි මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන සුනිල් ශාන්ත නැමැත්තා අපරාධ පරීක්
Read More »

ධීවර කාර්මිකයා සතු වු ගිනි අවිය පතුරම් සමඟ අල්ලයි

ලංකාවේ නිෂ්පාදනය කරන ලද ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් සහ හිස් පතරොමක් සමඟ සැකුකරුවෙකු ගාල්ල රත්ගම මාමඩවිලදී අත්අඩංගුවට ගත් බව තෙලිකඩ පොලිසිය කියයි.
Read More »

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයාට එරෙහිව වතුකරයේ විරෝධතා

ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති හා නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතාට විරෝධය දක්වමින් වතුකරයේ ස්ථාන කිහිපයකම වතු කම්කරුවන් උද්ඝෝෂන ව්‍යාපාරවල නියැලුණා.
Read More »

මහින්ද රාජපක්ෂගේ අභියාචනය 14 වැනිදා සළකා බලයි

මහින්ද රාජක්ෂ අගමැති ධූරය දැරීම වළක්වාලමින් දුන් අතුරු තහනමට එරෙහි අභියාචනය දෙසැම්බර් මස 14 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
Read More »

යාපනය විශ්ව විද්‍යාල සිසුන් අතර ගැටුමකින් තිදෙනෙකුට තුවාල

යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිව්වැනි වසරේ සිසුන් සහ දෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් තිදෙනෙකු ඊයේ තුවාල ලබා රෝහල් ගත කරයි.
Read More »

රනිල්ට TNA සහය ලැබෙයි ?

රනිල් වික්‍රමසිංහ මහතාට උපරිම විශ්වාසය ඇති බවට විශ්වාසය පළ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

Read More »

නිධන් සෙවූ දෙදෙනෙකු මාට්ටු

මොණරාගල ප්‍රදේශයේ ඉඩමක නිධන් වස්තු ගැනීමේ අරමුණින් කැනීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් සන්තකයේ තිබු උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

දියේ ගිලි 15 හැවිරිදි සිසුවෙක් ජිවිතක්ෂයට

දඹුලු හල්මිල්ලෑව උළුකැට වැව ප්‍රදේශයේ දඹුලූ ඔයේ දිය නෑමට ගොස් සිටී 15 හැවිරිදි පාසල් සිසුවෙකු 11 දින පස්වරුවේ දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
Read More »

අගමැතිට හා ඇමති මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාගයට දින තීන්දුවෙයි

අගමැති හා අමාත්‍යවරුන්ට තනතුරු දැරීමට බලයක් නොමැති බවට වන පෙත්සම ලබන ජනවාරි මස 16, 17, 18 විභාග කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.
Read More »

රු. ලක්ෂ 14ක් වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »