රේඩ් ඇමසෝන් ක්‍රීඩා තරඟාවලියට සහභාගිවීම සඳහා ප්‍රංශ තරුණ ක්‍රීඩිකාවන් 250 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ පළමු පිරිස අද (20) දිවයිනට පැමිණියා.
Read More »
මට උවමනා වුණේ මේ ආර්ට් ෆෝම් එක හරහා මිනිස්සුන්ට දෙයක් දෙන්න. නැතුව ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන ස්ටෑන්ඩ් අප් කොමඩි කියන අංශය තෝරගත්තේ නෑ
Read More »
කොවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය දරුණු පසුබෑමකට ලක්වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් ආනවරණය වී තිබෙනවා.
Read More »
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාද වෙන තරමට එම ඡන්දය දිනෙන් දින කල් යන බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනී ලියනගේ මහත්මිය පවසා සිටිනවා.
Read More »
වායු තත්ත්ව දර්ශකයට අනුව මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය අද (16) දිනයේ යළි ඉහළ ගොස් තිිබෙනවා.
Read More »
යාපනය කෝපායි පොලිස් වසමට අයත් උරුම්බිරායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක සිටි දැරියන් තිදෙනකු අතුරුදන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කෝපායි පොලිසීය පවසා සිටිනවා.
Read More »
පසුගිය දින කිහිපය තුළදී වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ ආහාර විෂවීමකින් බවට සැකකෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටිනවා.
Read More »
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 4ක් රඳවාගෙන සිටි සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
Read More »
වයස අවුරුද්දක් වන ගැහැණු දරුවෙකුගේ මොළය තුළ නූපන් නිවුන් කලලයක් තැන්පත්වී ඇති සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
පසුගියදා අවසන් වූ 95 වෙනි ඔස්කාර්ස් සම්මාන උළලේ හොඳම කෙටි චිත්රපයට හිමි සම්මානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.
Read More »
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සළිඳු මල්ශික ගුණරත්න හෙවත් පානදුරේ 'කුඩු සළිඳු' වෙනුවෙන් ගොනුකර තිබෙන රීට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා තිබෙනවා.
Read More »