නවතම ප්‍රවෘත්ති

කලා උපාධිධාරීන් 2000කට තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා

උපාධිධාරී අභයසලාභී යෝජනා ක්‍රමය යටතේ රජයේ රැකියා ලබා සිටින කලා උපාධිධාරීන් 2000කට තොරතුරු තාක්ෂණ උපාධි හැදෑරීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබේ.
Read More »

ෆේස්බුක් සමඟ දත්ත බෙදා ගැනීමට වට්ස්ඇප් සැරසෙයි

වට්ස්ඇප් සමාජ ජාලය විසින් එම සේවාව භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත ලබා ගැනීමට කටයුතු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »

සමථ මණ්ඩල කටයුතු යලි ඇරඹේ

තාවකාලිකව අත්හිටුවා තිබූ සමථ මණ්ඩල කටයුතු යලි ඇරඹීමට තීරණය කර ඇත. මේ අනුව හෙට (09) සිට යලි ඇරඹීමට කටයුතු කර ඇති බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරනවා.
Read More »

මහර ගැටුමින් රැඳවියන් මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ එහිදී සිදුවූ වෙඩි ප්‍රහාරවලින් බව අද (08) අනාවරණය වුණි.
Read More »

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ – ගිරිඋල්ලෙන් ආසාදිතයන් 26ක්

කුරුණෑගල ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 162ක් පසුගිය 04 වැනිදා පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකර ති
Read More »