පාසල් ආරම්භ කළ වහාම නිල ඇදුම් ලබාදීම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read More »
එංගලන්තය සහ ස්කොට්ලන්තය වහාම ක්‍රියාත්මක වන පරිදි නව දැඩි අගුළු දැමීමේ නීති ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව අවසර ලත් හේතූන් මත හැර දෙරටේ බොහෝ ප්‍රදේශවල කිසිදු පුද්ගලයකුට
Read More »
රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ තරුණ මැණික් ව්‍යාපාරිකයෙකුගේ සිරුර ඊයේ (05) රාත්‍රියේ දඹුල්ල නිස්සංක හන්දිය තානායමේ කාමරයක තිබී සොයාගත් බව දඹුල්ල පොලිසිය පවසයි.
Read More »
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.
Read More »
හල්දුම්මුල්ල ප්‍රදේයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණු 3 හැවිරිදි කුඩා දරුවෙකුට සිදුකර තිබූ PCR පරීක්ෂණයකින්
Read More »
මේ වසරේ 2021.01.01 අති විශේෂ ගැසට් පත්‍ර අංක 2208/35 අනුව සුරා බදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කර තිබේ.
Read More »
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදීසිටි තවත් ශ්‍රී ලාංකිකයින් 198දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
Read More »
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය තාවකාලිකව වසාදමා තිබේ.
Read More »
අලුත්ගම නගරයේ උත්සව ශාලාවක ඉකුත් දෙසැම්බර් 16 වැනි දින පැවැති විවාහ මංගල උත්සවයකදී ඇරඹුණ කොරෝනා පොකුර ඊයේ (5 වැනිදා) වනවිට හැටදෙක දක්වා ඉහළ ගොස් තිබිණි.
Read More »
ඊ.ටී. අයි. සහ ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇත.
Read More »
දොම්පේ ගිරිදර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හලකින් කොවිඩ් 19 ආසාදිතයන් 91 දෙනෙකු සොයා ගත් බව දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී කුමාරි විජේසූරිය පැවැසුවාය.
Read More »