නවතම ප්‍රවෘත්ති

යහපාලන ඇමැති පුතා හොරෙන් ගෙන ආ ජීප් රිය ලියාපදිංචියේදී මාට්ටු

යහපාලන ආණ්ඩුවේ සිටි රාජ්‍ය ඇමැතිවරයකුගේ පුත්‍රයෙකු නීතිවිරෝධීව ආනයනය කළ කෝටි අටක් පමණ වටිනා අති සුඛෝපභෝගී ජීප් රථයක් ලියාපදිංචි කිරීමට යාමේ දී
Read More »

විදුලි බිල ස්මාට් වෙයි

විදුලි බිල්පත් එස්.එම්.එස්. මාර්ගයෙන් හෝ ඊමේල් මාර්ගයෙන් විදුලි පාරිභෝගිකයාට යොමු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට විදුලි බල අමාත්‍යාංශය සූදානම් වෙයි.
Read More »

රහසිගතව කොවිඩ් ආසාදිත මෘත ශරීරයක් නිදහස් කරලා

කොවිඩ් ආසදිතව මියගිය අයකුගේ මෘත ශරීරයක් හොර රහසේ නිදහස් කර හැරීමේ සිද්ධියක් අනාවරණය කර තිබේ. මේ බව පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි සඳහන් කරනවා.
Read More »

කැනඩාවට පනින්න ගිය තරුණිය අත්අඩංගුවට

කූඨ ලේඛන සකසා කැනඩාවට යාම සඳහා වෙනත් අයකු සතු ගුවන් ගමන් බල පත්‍රයක් යොදාගත් තරුණියක අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.අදාල තරුණිය දමිල ජාතික ද්‍රවිඩ තරුණියක වන අතර ඇය එක
Read More »

ව්‍යාජ නිදන් භාණ්ඩ මිලදීගත් පුද්ගලයා හිතේ අමාරුවෙන් මරුට

රුපියල් ලක්ෂ 05ක පමණ මුදලක් ගෙවා නිධානයක් ලබාගත්තා යයි කියන පුද්ගලයකු එය ව්‍යාජ ඒවා බව දැන ගැනීමෙන් පසු ඇති වූ පසු කම්පන තත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
Read More »

ගසට නැග්ග තරුණයා සිහිසුන් වෙයි

බදුල්ල ප්‍රදේශයේ ගසකට නැග්ග තරුණයකු සිහිසුන් වූ පුවතක් වාර්තාවේ. අදාල තරුණයා බදුල්ල, තෙලබද්ද වත්ත ප්‍රදේශයේ අඩි 45ක පමණ උස කොස් ගසකට නැග තිබෙන අතර ගස මත දී සිහිසුන්
Read More »