ජනවාරි මස දෙවැනි සතියේ පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් ඊට
Read More »
කොවිඩ් ආසාදිතයන් 662ක් හඳුනා ගෙන ඇති අතර ඊයේ (18) හඳුනා ගත් එම ආසාදිතයන් ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන තිබේ.
Read More »
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දුෂිත නිලධාරින් හඳුනා ගත්තේ බුද්ධි අංශ නිලධාරීන් යොදවා වසරක් පුරා සිදුකරන ලද තොරතුරු රැස්කිරීම් වලින් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම්
Read More »
ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හැරල්ඩ් රොහාන් ද සිල්වා නොහොත් රත්මලාන රොහා නමැත්තාගේ සමීපතයින්
Read More »
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ජනගහනයෙන් සියයට විසිපහක් ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි ලෝක ආහාර සංවිධානය අනතුරු අඟවා ඇති බව
Read More »
පිටකෝට්ටේ එපිටමුල්ල මෙට්ලික්ස් වත්තේ සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත රෝගීන් 50 දෙනෙකු ඊයේ (18) දිනයේ හඳුනාගෙන තිබේ.
Read More »
පිරිසුදු පොල්තෙල් ආනයනයේ දී කිලෝග්‍රෑමයකට ලබා දුන් රුපියල් 25ක සහනය නව බදු සංශෝධනයේ දීද ලබා ගනිමින් ප්‍රබල ව්‍යාපාරිකයකු රජයට රුපියල් ලක්ෂ එක්දහස් හත්සිය පනහක (1750) ක
Read More »
උත්සව සමයේ ගම්බිම් බලා යන ආයෝජන කලාපවල සේවය කරන සේවක සේවිකාවන් සඳහා අහඹු පීසීආර් පරීක්ෂණ හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට
Read More »
කොවිඩ් - 19 වසංගත තත්ත්වයත් සමග වසා දමා ඇති මධ්‍යම සංස්කෘති අරමුදලට අයත් සියලුම කෞතුකාගාර යළිවිවෘත කිරීමට තීරණය කර ඇත.
Read More »
නාවල සේනානායක මාවතේ ඇදවැටී තිබූ කාන්තා මළසිරුරක් හමුව තිබේ.
Read More »
අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත්කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read More »