කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ (06) දිනයේ හමුවී ඇති අතර එය සංඛ්‍යාත්මකව 295ක් බව වාර්තා වනවා.
Read More »
නීති විරෝධී අන්දමින් රුපියල් ලක්ෂ 80ක මිලකට මුතු ඇට 1010 ක් අලෙවි කිරීමට උත්සහ ගත් තිදෙනෙකු ඊයේ (06) අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක්
Read More »
කොවිඩ් ආසාදිත දැයි හඳුනා ගැනීම සඳහා PCR කරන මුවාවෙන් සිදුකළ මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවත් මේ සඳහා හසු නොවන ලෙසත් මීරිගම පොලීසිය සඳහන් කරනවා.
Read More »
හඳුනානොගත් රෝගයක් හේතුවෙන් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි පුද්ගලයින් 140 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
Read More »
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකි විදෙස් රටවල් හතරක රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇත.
Read More »
දේපොළ ඇපයට තබා ලබාගන්නා නිවාස ණය වෙනුවට සියයට හතක උපරිම පොලියක් පමණක් අය කළ යුතු බවට නිර්දේශ කළ චක්‍රලේඛය 2020 දෙසැම්බර් 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි
Read More »
කල් දැමුණු අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
Read More »
සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය යටතේ පවතින සමුද්‍රා හෝටලයේ කාමර හා ආහාරපාන ලබාගෙන රුපියල් ලක්ෂ 54ක මුදලක් ගෙවීමට පැහැර හැර ඇතැයි යහපාලන රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුට
Read More »
හුදෙකලා කරන ලද බණ්ඩාරගම, අටළුගම, බමුණුමුල්ල ප්‍රදේශයේ නිවසක සහෝදරිය සිය වැඩිමහල් සහෝදරයාට ඊයේ (6) තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
Read More »
ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
සෝමාවතී රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකර තිබූ ගව ගාල් කඩා බිඳ දමා ගනි තැබීමට සිංහලේ අපි සංවිධානය ප්රමුඛ හිමිවරුන් හා සිවිල්වැසියන් ඊයේ (5 වැනිදා) කටයුතු කර ඇතැයි පැවසේ.
Read More »