නවතම ප්‍රවෘත්ති

මිනියක් බදාගෙන හඬපු දෙන්නෙක්ට කොවිඩ්

කොළොන්නාව සිංහපුර ප්‍රදේශයේ 55 හැවිරිදි පුද්ගලයකු සිය නිවසේම මියගොස් සිටි අතර පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී ඇත.
Read More »

නිරෝධායනය කළ කොවිඩ් ආසදිතයා පන්සල් ගිහින්

කැලණිය, සපුගස්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානයකට දානය පිරිනැමූ අයෙක් කොවිඩ් ආසදිතයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙනවා
Read More »

දුම්රිය මාර්ගයේ පීලි ඇණ ගැලවූ කුඩ්ඩා පොලිස් අත්අඩංගුවට

මොරටුව ප්‍රදේශයේ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පිලි නවයක ඇණ 170ක් පමණ ගැලවූ පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් රෝගීන් ගණන 2000 ඉක්මවා යයි.

බන්ධනාගාරය ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,000 ඉකමවා ගොස් ඇති අතර එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 91 දෙනෙකු සිටිනවා.
Read More »