කලා බාහිර උපාධි පාඨමාලා සඳහා නව ලියාපදිංචිය තාවකාලිව නතර කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read More »
MT New Diamond නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා තම ජීවිත අවධානමට ලක්කරමින් ක්‍රියාන්විතයේ යෙදුණු
Read More »
මේ වන විට ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාව ආරක්ෂිත මුහුදු කලාපයක් වෙත රැගෙන ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි.
Read More »
ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.
Read More »
රුසියාවේ විද්‍යාඥයන් සංවර්ධනය කළ කොවිඩ් එන්නතෙන් සාර්ථක ලෙස මිනිස් සිරුර තුළ ප්‍රතිශක්තිය ගොඩනැංවීමට හැකිවී ඇති බව වාර්තාවනවා.
Read More »
සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළ කර මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ
Read More »
ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පවතින නිරෝධායනය මධ්‍යස්ථානවලදී නිරෝධායනය අවසන් කළ 241දෙනෙකු අද සිය නිවෙස් බලා පිටව ගොස් තිබේ.
Read More »
19 වන යවස්ථා සංශෝධනය අහෝසි වීම සඳහා ඉදිරිපත් කළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා සමගි ජන බලවේගය එයට එරෙහිව කටයුතු කරන බව පවසනවා.
Read More »
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පුදබිමට ගොස් කිරිවෙහෙර ඇතුළු සිද්ධස්ථාන වැඳපුදා ආශිර්වාද ලබාගෙන තිබේ.
Read More »
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉතාලියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ(04) දිවයිනට පැමිණ තිබේ.
Read More »
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන් කන්ද ආසන්න මුහුදේ ඇති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ(04)පස්වරුවේ පැවසීය.
Read More »