මේ වන විට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට යොමු කර ඇති බව පැවසෙනවා.
Read More »
කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඔහු පසුපස දිවගිය පොලිස් නිළධාරියෙකු අදාළ සැකකරුවා සමඟ අඩි 15ක ප්‍රපාතයකට පෙරලී ඇත.
Read More »
වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන සහ තායිලන්ත වැසියන් 13ක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
මහනුවර රෝහල් පටුමග ප්‍රදේශයේ හෙරොයින් ග්‍රෑම් 62යි මිලිග්‍රෑම් 350ක් සමග කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කදාන සහ ජා-ඇල යන ප්‍රදේශවලට හෙරොයින් ප්‍රවාහනය කරන ප්‍රධාන ජාවාරම්කරුවෙකු වන රුවන් කුමාර නොහොත්
Read More »
කොවිඩ් වසංගතය නිසා මෙරටට පැමිණි විගමනික ශ්‍රමිකයන්ගේ දත්ත රැස්කිරීමට මධ්‍යස්ථානයක් කම්කරු අමාත්‍යංශයේ පිහුටුවා ලීමට තීරණය කර ඇත.
Read More »
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මොහොමඩ් තාජුඩීන් මොහොමඩ් ෂාවුල් හමීඩ් පොලිස්
Read More »
ජාතික හැඳුනුම්පත සකස් කිරීමේ දී මෙතෙක් පැවති ගැටළුකාරී තත්වය නිසා භික්ෂූණීන් වහන්ලාසේ දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
Read More »
කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 11දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read More »
හෙට දින (02) සිට රජයේ සියලු පාසල් වල 6 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරේ.
Read More »
හදවතක් අකර්මණ්‍ය වූ විට නැවත එය පණගැන්වීම සඳහා මෙරට පළමු වරට නිර්මාණය කළ ‘පපු තෙරපුම් යන්ත්‍රය’ (M.C.P.R.) හඳුන්වාදීම
Read More »